ලකුණු පුවරුව දැනුම මනිමු විශේෂාංග ක්‍රියාකාරීත්වය ඇතුල් වන්න නොමිලේ ලියාපදිංචි වන්න
ශ්‍රී ලංකාවේ අංක 1 විභාග මධ්‍යස්ථානය

ඔබේ දරුවාගේ විභාග ජයග්‍රහණයට
හොඳම ඔන්ලයින් පද්ධතිය

1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලුම පාසල් වාර විභාග, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) දැන් නිවසේ සිටම කරන්න. එවේලේම ලකුණු සහ නිවැරදි පිළිතුරු බලාගන්න.

1000+ ප්‍රශ්න පත්‍ර ක්ෂණික ප්‍රතිඵල (Auto Marking) ඕනෑම වෙලාවක කළ හැක
100% ප්‍රතිඵල
ගණිතය - 5 වසර
LIVE EXAM ONGOING
45:00
1. පහත දැක්වෙන රටාවේ මීළඟ අගය කුමක්ද?

2, 4, 6, 8, ...
A
9
10
C
12
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Past Papers 10+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Model Papers 50+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Subject Papers 10+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Term Test Papers 10+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Past Papers 10+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Model Papers 50+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Subject Papers 10+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Term Test Papers 10+

මේ සදහා කරන්න තියෙන්නේ...

පියවර 4 කින් ඔබගේ අධ්‍යාපන ගමන අරඹන්න

1
ලියාපදිංචිය
2
ගෙවීම
3
ප්‍රශ්න පත්‍ර
1

ලියාපදිංචි වන්න

ඔබේ නම දුරකථන අංකය පන්තිය ඇතුළත් කර ගිණුමක් සාදාගන්න.

2

ගිණුම සක්‍රීය කරන්න

බැංකුවට රු.1000ක් ගෙවා රිසිට පත (Slip) අප්ලෝඩ් හෝ 077 300 3006 අංකයට Whasapp කරන්න.

3

විභාග කරන්න

කැමති වේලාවක දරුවාට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර හෝ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නියමිත කාලයට පිළිතුරු සපයන්න.

4

වැරදුණු තැන් හදාගන්න

විභාගය අවසන් වූ පසු හරි වැරදි බලා ප්‍රශ්න නැවත නැවත කර තම දැනුම වැඩි කරගන්න.

අද දවසේ දක්ෂයින්

අපගේ සුවිශේෂී පහසුකම්

සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවෙන් මිදී නවීන තාක්ෂණය සමඟින් දරුවාට ආකර්ෂණීය අත්දැකීමක් ලබා දෙන්න.

මාර්ගගත විභාග

නියමිත කාල වේලාවට අනුව, අහඹු ප්‍රශ්න සමඟින් නිවසේ සිටම සැබෑ විභාගයක අත්දැකීම දරුවාට ලබා ගන්න.

ප්‍රගති විශ්ලේෂණය

විභාගය අවසන් වූ වහාම හරි, වැරදි සහ මඟහැරුණු ප්‍රශ්න සඳහා ගුරුවරයාගේ පැහැදිලි කිරීම් සමගින් සම්පූර්ණ වාර්තාවක්.

ගුරුවරුන්ගේ සහාය

පාඩම් සම්බන්ධයෙන් ගැටළුවක් මතු වූ විට, පද්ධතිය හරහාම ගුරුවරයා වෙත යොමු කර ක්ෂණිකව පිළිතුරු ලබාගැනීමේ හැකියාව.

ඔබේ දැනුම මැන බලමු!

කිසිදු ගෙවීමකින් තොරව, පහත සාමාන්‍ය දැනුම ප්‍රශ්න 5ට පිළිතුරු දී ඔබේ දක්ෂතාවය මැනගන්න.

සාමාන්‍ය දැනුම (GK)

ප්‍රශ්නය 1 / 5

විභාග කාණ්ඩ

ඔබට අවශ්‍ය විභාග කාණ්ඩය පහතින් තෝරාගන්න

මෙම කාණ්ඩයට අදාළ විෂයයන් තවම ඇතුළත් කර නොමැත.

මෙම කාණ්ඩයට අදාළ විෂයයන් තවම ඇතුළත් කර නොමැත.

මෙම කාණ්ඩයට අදාළ විෂයයන් තවම ඇතුළත් කර නොමැත.